FACT CHECK : මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමි‍ටු සභාපති ලෙස පත්වීද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ විවිධාකාරයේ විවේචන රැසකට ලක්වෙමින් පවතියි. ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසයන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයින් අලලා ද විවේචන ඉදිරිපත් කරන අයුරු අපට පසුගිය දින වලදී දැකගන්නට ලැබුණු අතර අප ඒ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සටහන් පිලිබඳ විමර්ෂණ ද අප සිදුකළා.  මේ අතර පුද්ගලික හේතුන් මත ක්‍රිකට් තේරීම් කමි‍ටු සභාපති […]

Continue Reading

FACT CHECK : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අළලා නිර්මාණය වූ අසත්‍ය සටහන් පෙළක්!

ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ නගරබද මෙන්ම ගම්බද වද බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ලංකාවේ ක්‍රිකට් නියාමන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. පසුගිය කාලය පුරා ලැබූ තරඟ පරාජයන් සමඟම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් අලලා විවිධාකාරයේ උපහාසාත්මක සටහන් නිර්මාණය වී තිබුණා. එබඳු එක් සටහනක් පිලිබඳ විමර්ෂණයක් මෙතනින්. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් විදෙස් ප්‍රේක්ෂකයෙකු පුවරුවක් ප්‍රදර්ශනය කලාද?

කොරෝනා වයිරස් තත්වයේ බලපෑම හේතුවෙන් නවතා දමා තිබුණු ජාත්‍යන්තර  ක්‍රිකට් තරඟාවලීන් මේ වන විට නැවත ආරම්භ කර ඇති අතර ලංකාවේ ද LPL නමින් 20යි 20 ක්‍රිකට් තරඟාවලියක්ද පසුගියදා පවත්වන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක් සඳහා එක් වුණු අතර එහිදී පැවති ටෙස්ට් තරඟ දෙකෙන්ම පරාජයට පත්විය. මෙහි දෙවෙනි තරඟයේදී […]

Continue Reading

හර්ශල් ගිබ්ස් කලම්බු කිංග්ස් කන්ඩායමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වීම පිලිබඳ පළවූ සටහන්!

මේ දිනවල පැවැත්වෙන LPL ක්‍රිකට් තරඟාවලිය අවසානය කරා ලඟා වෙමින් පවතී. හර්ශල් ගිබ්ස්ගේ පුහුනුකාරීත්වය යටතේ ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් මුලික සුදුසුකම් වටයේ පළමු තැන ලබාගත් කලම්බු කිංග්ස් කණ්ඩායම, තියුණු තරඟයකින් පසුව, ගාල්ල ග්ලැඩිටයේටස් හමුවේ අවසන් පුර්ව තරඟයේ ලද පරාජයත් සමඟම තරඟාවලියෙන් පවත් වීමට සිදුවිය. එම තරඟයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ කාරණයක් වුයේ එහි පුහුණුකරු වූ […]

Continue Reading

වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත් පළමු අවස්තාවට කිහිකම් කීවේ ජේම්ස් ඇන්ඩර්සන්!

වේග පන්දු යවන්නෙක් ටෙස්ට් කඩුලු 600 කඩයිම පසුකිරීමේ සමත්කම අලලා පළවූ සටහනක පෙන්වා දී තිබුනේ “වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත පළමු අවස්තාව! ඔබට සුභ පැතුම් Stuart Broad!” යනුවෙනි.  Link Archived Link මෙම සටහනට උපහාසාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා සඳහන් කර තිබුනේද මෙම සමත්කම දැක්වුයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් නොවන බවයි. […]

Continue Reading

මෙම ලොකශූර රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනා අත්තම්මයි දුවයි මිනිබිරියයි නොවේ!

අන්තර්ජාතික වශයෙන් හුවමාරු වන වීඩියෝ සහ විශේෂ දස්කම් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද පරිශීලකයින් සාවද්‍ය සහ නොමඟ යවන සුළු තේමා යටතේ ගමන් හුවමාරු කර ගන්නා අවස්ථාවන් රැසක් මීට පෙරද අප විසින් පෙන්වා දුන්නා. Chaaminda Bandara Herath යන අයෙකු විසින් පසුගියදා හුවමාරු කරගෙන තිබූ කාන්තාවන් තුන්දෙනෙක් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ජිම්නාස්ටික් රංගනයක පෙන්වා දී […]

Continue Reading

මහේලව ක්‍රීඩා විමර්ෂණ ඒකකය විසින් හරවා යැවූ බවට සාවද්‍ය ප්‍රකාශයක්!

2011 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදි ශ්‍රී ලංකාව , ඉන්දියාව හමුවේ  පරාජය වීම සම්බන්ධව විවිධ මත ඉදිරිපත් විය. එහෙත් ඊට වසර නවයකට පසු එවකට ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය, මෙවර පොදුජන පෙරමුණෙ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දුන් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍යයට පැවසීය. මහජන ගෞරවයට පාත්‍රව […]

Continue Reading

Fact Check : හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරගේ නම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට යෝජනා කර තිබේද ?

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී  කළ ප්‍රකාශයක් නිසා ක්‍රීඩා ලෝකය මේ වනවිට දැඩි ආන්දෝලනයකට පත්වී තිබේ. ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව අතර පැවැති 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇතැයි එවකට ක්‍රීඩා අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනාවරණය කළේය. හිටපු ක්‍රීඩක නායක කුමාර සංගක්කාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අදහස් දක්වමින් පවසා තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ […]

Continue Reading

T20 කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කළාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව බලාධිකාරිය වේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ප්‍රතිපත්තිමය වැඩසටහන් හඳුන්වා දීම, සමාජ මට්ටමෙන් තරගාවලි පැවැත්වීම, කුසලතා ඇති ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් ජාතික සංචිතයට කැඳවා ගෙන ඔවුන්ගේ  කුසලතා ඔප් නැංවීම, ටෙස්ට් වරම් හිමි අනෙකුත් රටවල් සමග තරගාවලිය සංවිධානය කිරීම වැනි නොයෙකුත් […]

Continue Reading

හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් සහ දිල්ෂාන්ගේ සහය සජිත් ප්‍රේමදාසට ?

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරු යුගලයක් වූ රංගන හේරත් සහ තිලකරත්න ඩිල්ශාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර තිබේ යනුවෙන් සදහන් සටහන් / පෝස්ට්ස් (posts) සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබේ.  එක් සටහනක දක්නට ලැබුනේ “සජිත් හොරකම් කරලා නෑ , ඔහුට මගේ රටේ පොඩි මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් , දුප්පත් කම […]

Continue Reading

Fact Check : සංගක්කාරගේ සහය ගෝඨාබයට ද?

මැතිවරණ ව්‍යාපාර සඳහා සහය දක්වමින් ක්‍රීඩා, කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තීයවේදීන් ඉදිරිපත්වීම පසුගිය මැතිවරණවල දී ද දක්නට ලැබුණු සුලභ සිද්ධියකි. මෙවර ජනාධිපතිවරණය සඳහා විශේෂයෙන්ම සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්කාර ඉලක්ක කරගෙන බොහොමයක් පුවත් නිර්මාණය වී තිබෙනු පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි. කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්ෂය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි සඳහන් කරමින් මීට […]

Continue Reading

කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් නැත

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර්  සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවට හැඟෙන ඡායාරූපයක් සහිත ප‍්‍රවෘත්තියක් සැප්තැම්බර් 2 වනදා සිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය. අනුගාමිකයන් (followers) 22,000 පමණ සිටින Sirikotha Mandiraya ෆේස්බුක් පිටුව හරහා කුමාර්  සංගක්කාර දේශපාලනයට එකතුවන බවට හැඟෙන ඡායාරූපයක්  පළකර තිබුනා. පසුව සමාජ මාධ්‍ය හරහාද මෙම පුවත හුවමාරු […]

Continue Reading