FACT CHECK: ලංකාවේ දහ අට වංගුවේ ඡායාරුපයක් ද ?

කඳු හරහා මහාමාර්ග තැනීමේදී ආනතියක් සහිතව පාරවල් සැකසීම සිදු කරනු ලබනවා. ලංකාවේද ඒ ආකාරයට නිර්මානය කරන ලද ප්‍රධාන මාර්ග අතරේ දහ අට වංගුව මෙරට බොහෝ දෙනෙක් දන්නා කියන ස්ථානයක්. නුවර – මහියංගණය පාරේ පිහිටි මෙම දහ අට වංගුවේ ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “උබලා […]

Continue Reading

ඔස්ට්‍ර්ලියානු වැසි වනාන්තරයක් ආශ්‍රිත ඡායාරූප යොදාගනිමින් කල සාවද්‍ය සටහනක්

ස්වභාවික සෞන්දර්යයෙන් සහ ජෛව විවිධත්වයෙන් සපිරි ලොව පිහිටි සුන්දරතම දිවයිනක් ලෙස ලංකාව ලොව පුර ප්‍රචලිතය. මෙම ආකර්ශනයන් නිසාම 2019 වසරේ,  සංචාරය කළ යුතු  ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත් බවට ලොව සුපතල Lonely Planet සංචාරක වෙබ් අඩවියද නිවේදනය කළේය. එමෙන්ම දිවයිනේ සුන්දර ස්ථානයන්හි ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයන්හි ඉදිරිපත් වනු දක්නට ලැබිණි. මේ අතර […]

Continue Reading

කිතුල්ගල ප්‍රදේශයේ ඇති දිය තටාකයක් යැයි මුහුනුපොතේ හුවමාරු වන පින්තූරය ලංකාවේ ස්ථානයක් නොවේ !

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සංචාරක කටයුතු සඳහා යම් යම් සීමා පනවා ඇති පසුබිමක ලංකාවේ දර්ශනීය ස්ථාන පෙරට වඩා අලංකාරවත්ව පවතින බව දැනගන්නට තිබෙනවා.ඒ වැඩිපුර මිනිසුන් ගැවසීම සීමා සහිත විම නිසායි. සංචාරයට තහනම් ඇති පසුබුමක ලංකාවේ ඇති දර්ශනීය තැන් ඇතැම් සැඟවුනු පාරිසරික අතින් වැදගත් සංචාරක ස්ථාන පිලිබඳව සමාජ මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වන බව අපිට දකින්නට […]

Continue Reading

හපුතලේ බෙරගල මාර්ගයේ දිය ඇලි?

ලංකාවේ වැසි සහිත කාලගුණ පවතින කාලයන්හි විවිධාකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන්, අසත්‍ය සහ නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයට කලින් කලට හුවමාරු වන ඡායාරුපයක් පිලිබඳ අපගේ කරුණු විමර්ශයයි මේ. සමාජ මාධ්‍ය සටහන් “වැලිමඩ බදුල්ල පාර” යනුවෙන් දක්වමින් කන්දක් ඉහළ සිට දියඇලි කඩාහැලෙන ආකාරයට දිස්වන ඡායාරුපයක් හුවමාරු වී තිබුණා. Facebook […]

Continue Reading

පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැර ඇති බව පෙන්වමින් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන වීඩියෝව ශ්‍රී ලංකාවේ දර්ශනයක්ද ?

ඉවත දමන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් සිදුවේ. වතුර බෝතල් සහ පොලිතින් බෑග් මහ මග දමා යෑම බොහෝ දෙනා හුරු පුරුදු වී සිටිති. රජය මෙන්ම පරිසරවේදීන් මෙම පුරුදුවලින් මහජනතාව ඉවත් කිරීම සඳහා මහත් වෑයමක් ගත්තද තවමත් එහි බලාපොරාත්තු ප්‍රතිඵල දැක ගැනීමේ හැකියාවක් දක්නට නොමැත. මෙවන් පසුබිමක ඔස්කා නෝනිස් නමැත්තෙකුගේ ෆේස්බුක් […]

Continue Reading

දෙනියාය ප්‍රදේශයේදී ඡායාරූපයක් ලෙස හුවමාරුවන ඡායාරූපය සැබවින්ම දෙනියායද?

Online Deniyaya සහ Trend නැමති ෆේස්බුක් පිටු දෙකෙහි  “මේ වෙන කොහේවත් නෙමේ. ලංකාවේ පුංචි නුවරඑළිය. දෙනියාය” යන තේමාවෙන්, සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි. තේ වත්තක් මැදින් ඇති දර්ශනීය  මාවතක යතුරු පැදියක් නවතා තිබූ අතර, යතුරුපැදිකරුගේ අතෙහි රැඳී ලොහමයක් කෝප්පයක තේ වැනි පානයක් ඇති බව පෙනෙන සේ ඡායාරූපය දක්වා තිබුණි.  මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් […]

Continue Reading