FACT CHECK: හිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර පැවිදි දිවියට ?
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර මහතා පැවිදි වූ බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් අඩවිවල වාර්තා වීම පිලිබඳ පුවතක් මෙරට ක්‍රිකට් ලෝලීන් අතරේ හුවමාරු වී තිබුණා. මෙම පුවත සත්‍යක්ද යන්න සොයා බලන ලෙස අප Factcrescendo කණ්ඩායමට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාවය සොයා කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]
Continue Reading