මෝටර් රථයේ එයාර්බෑග් ගණන මත බදු අය කරන ක්‍රමයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වාහන ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව මේ වන විට වාහන 451,770ක් ආනයනය කර තිබෙන බව ත්, එමගින් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 441ක ආදායමක් රජය බලාපොරොත්තු වුවත් මේ වන විට රුපියල් බිලියන 904ක ආදායමක් හිමි ව ඇති බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී […]
Continue Reading
