ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතකදී පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගය හා එහි සාමාජිකයන් අළලා බොහෝ අසත්‍ය සටහන් නිර්මාණය වන අතර මෑතකදී එලෙසින් සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අපේ දරුවො රජවරු හදාපු වැව් ගාන ගැන ඉගෙන ගන්නකොට දියුණු රටවල දරුවො ලිංගික […]
Continue Reading
