තුර්කියේ භූ කම්පනයෙන් මිය ගිය ප්‍රේමවන්තයින් යුවළකගේ ඡායාරූපයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තුර්කිය සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව අනතුරට පත් දස දහස් සංඛ්‍යාත  පිරිස් මුදාගැනීමේ සහ මියගිය පුද්ගලයින් තහවුරු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව මේ වන විටත් සිදුවනවා. මෙම මෙහෙයුම් අතරතුර ලබා ගන්නා ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන අතර එම සංවේදී ඡායාරූප, වීඩියෝ දර්ශන […]

Continue Reading

මෑතකදී තුර්කියේ සිදු වූ භූ කම්පන අවස්ථා ලෙස හඟවමින් පළ වූ නොමග යවන සුළු වීඩියෝ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය 06 වන දා තුර්කියට සහ සිරියාවට බල පෑ ප්‍රබල භූ කම්පනයේ අවස්ථාවන් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු වීඩියෝ කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. පළමු වීඩියෝව: Facebook මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, පසුගිය දා තුර්කියේ සිදුවූ භූ කම්පනයේ අවස්ථාවක් ද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට […]

Continue Reading

ළමුන් අඩපණ කරන මත්පෙති සමඟ ලංකාවේ වෙළඳපොළේ අලෙවිවෙන Luppo කේක් ? (Video)

කේක් වර්ගයක ඇතුළත් කර ඇති ළමුන් අඩපණ කළ හැකි පෙති වර්ගයක් යනුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ පිරිසක් අතර සංසරණය වූ වීඩියෝවක නිවැරදි දත්ත සහ කරුණු සොයා අප සිදු කළ ගවේෂණයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අලුත් කේක් එකක් වෙළෙඳපොළේ ඇත. Lupo සමාගම සතුව ළමුන් අඩපණ කරන ටැබ්ලට් එකක් කරුණාකර මෙම වීඩියෝව ඔබේ මිතුරන්ට යොමු කරන්න. […]

Continue Reading

FACT CHECK: තමා මියයන බව දැන දැනම දරුවෙකු ප්‍රසුත කළ කාන්තාවකගේ දුක්බර පුවතක් ද?

සංවේදී ඡායරුපවලට විවිධාකාරයේ නොමඟ යවන සුළු අර්ථකතන ලබාදෙමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. ප්‍රතිචාර රැසක් සමඟින් මෙවැනි සටහන් බොහෝ දෙනෙක් අතර කෙටි කාලයක දී හුවමාරු වන්නේ , ඡායරුපයේ ඇත්ත තතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමකින් ද තොරවයි. මේ ආකාරයෙන් පසුගිය වසරේ ද වැරදි අර්ථකථනයක් සහිතව හුවමාරු වූ ඡායාරුප දෙකක් සහිත සටහනක සිංහල පිටපතක් […]

Continue Reading