දළදා ප්‍රදර්ශනය සමයේ පැවති දන්සැල් පිළිබඳ විමර්ශනයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දා මහනුවර පැවැත් වූ දළදා ප්‍රදර්ශනයට නුවරට පැමිණි පිරිස විසින් කුණු කසළ නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කිරීම ත්, මළපහ කළමනාකරණ කිරීම නිසි පරිදි සිදු නොවීම නිසා විථීවල අසූචි රැගත් බෑග් දැමීම යන කාරණා දළදා ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රධාන මාධ්‍ය ධාරාවල මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, […]
Continue Reading