FACT CHECK: දෙහිඅත්තකන්ඩියේ කොරෝනා රෝගීන් කැබ් රතයක පසුපස රැගෙන ගිය පුවතේ සැබෑ කතාව!
ලංකාවේ මේ වන විට කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිර යන තර පසුගිය අවුරුදු සමයේ ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකර සිටීම හේතුවෙන් මෙම තත්වය තීව්ර වී තිබෙන බවට සෞඛ්‍ය අංශ වෙතින් කරුණු දක්වා තිබුනා. මේ වන විට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන කටයුතු සඳහා හමුදාවේ පූර්ණ දායකත්වය ලබා දෙන අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම […]
Continue Reading