FACT CHECK: සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ ලබා ගත් ඡායාරූපයක් ද?
ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ විටින් විට තීන්දු තීරණ වෙනස් වීම් මෙන්ම හිටි හැටියේ තනතුරු වලට අනුයුක්ත කරනු ලබන අවස්ථා වාගේම කිසිදු ඉඟියක්වත් නොදක්වා තනතුරු වලින් පහ කරන තීරණ ද දැක ගන්නට ලැබෙනවා. පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඒ අළලා සටහන් රැසක් පළවී තිබු අතර නොමග යවන සුළු […]
Continue Reading