නිහාල් නෙල්සන් මෑතක දී ජීවිතක්ෂයට පත්වූ බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා ඊයේ( සැප්තැම්බර්16) දිනයේදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ ජාලා සටහන් සමාජ ජාලාවල පැතිරෙන සටහන් මගින් දැක්වෙන්නේ ප්‍රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා පසුගිය දිනෙක ජීවිතක්ෂයට පත්වූ බවක්. ඒ බව හඟවමින් ඔහුට නිවන් සුව පතා පළවූ […]
Continue Reading