නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා සාලිය පීරිස් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බුදු දහම සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පසුගිය දා අත්අඩංගුවට පත් වූ ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සම්බන්ධ නඩුවේ දී ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු […]
Continue Reading