FACT CHECK: පත්තෑයන් යනු මවගේ කුසේ සිට මව ආහාරයට ගනිමින් ජීවත්වන සත්ව කොට්ඨාශයක්ද?
සත්ත්ව ලෝකයේ විවිධාකාරයේ අරුම පුදුම දනවන තතු අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ නිසාම ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල සතුන් පිළිබඳව පළවන සටහන් අසත්‍ය හෝ නොමග යවන සුලු වෙනවා. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත […]
Continue Reading