මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේ සිය විරෝධය තනිව දැක්වූ තරුණයා ජීවිතක්ෂයට ?

පසුගිය 31 වන දා මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේදී සිය විරෝධය දැක්වූ තරුණයා විරෝධතාවය අතර තුරදී පහර කෑමකට ලක්වී රෝහල් ගත කිරීමෙන් අනුව ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මිරිහානේ විරෝධතාවට එක් වී පොලිසිය ඉදිරිපිට සිය විරෝධය පළ කර තරුණයෙකුගේ වීඩියෝවක් […]

Continue Reading

මිරිහාන විරෝධතාවයේදී වෙඩි වැදුණු පුද්ගලයෙක්ද?

පසුගිය 31 වන දා ජනපති පෞද්ගලික නිවස අසළ මිරිහාන ප්‍රදේශයේදී ජනතාව ගෑස් මිල ඉහළ යෑම, පෙට්‍රල් මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව වැනි කරුණු ‍හේතුවෙන් දැක්වූ විරෝධතාව හේතුවෙන් කණ්ඩායමගේ ප්‍රකෝපකාරී හැසිරීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ඇතුලි ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය දැකගන්නට ලැබුණා. මෙම අවස්ථාවේදී පොලීසි විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජයවර්ධනපුර රෝහලට […]

Continue Reading