යුක්රේනයේ රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් අවි ගබඩාවක් පිපිරුණු අයුරු ද? (Video)

රුසියාව විසින් යුක්රේනයේ දියත් කෙරුණු ප්‍රහාර මාලාවට අයත් තවත් එක් ප්‍රහාරයක් ලෙස Cherkasy ප්‍රදේශයේ කාලතුවක්කු අවිගබඩාවකට එල්ල කරන ලද ප්‍රහාරයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “යුක්‍රේනයේ චර්කසි ඔබ්ලාස්ටයේ පලාන්කා හි යුක්‍රේන හමුදා 222 වැනි කාළතුවක්කු බළඝණයට අයත් අවි ගබඩාවක් රුසියානු ප්‍රහාරයකින් […]

Continue Reading

යුක්රේන සොල්දාදුවන් විසින් යුද බිමට යෑමට පෙර සිය ආදරණීයන්ට සමුදෙන අයුරු? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රුසියාව-යුක්රේනය අතර උග්‍රවන ගැටුම මධ්‍යයේ, යුද බිමට යන යුක්රේන සොල්දාදුවන් සිය ආදරණීන්ට සමුදෙන අයුරු බවට දක්වමින් විනාඩි 15 ක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. සත්‍ය වශයෙන්ම මෙහි දැක්වෙන්නේ මේ දිනවල යුක්රේනයේ සටන් බිමට යන සොල්දාදුවන් ඔවුන්ගේ ආදරණීයන්ගෙන් වෙන්වෙන ආකාරයේ වීඩියෝවක් ද යන්න අප විමර්ශනයක් […]

Continue Reading

NATO හමුදා රුසියාව වැටලුවාද?

රුසියාව යුක්රේනයට නොනවත්වා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් NATO සංවිධානය විසින් ඊට මැදිහත් වෙමින් NATO හමුදාව විසින් රුසියාව වටලා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය හේතුවෙන් NATO සංවිධානය සිය හමුදා බල මුළු තර කරමින් සිටි. මේ […]

Continue Reading

රුසියානු – යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පෙළක්!

රුසියාව විසිනි යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අසත්‍ය සටහන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යුද ගැටුමට එරෙහිව උද්ඝෝෂණ පවත් වනු ලබන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : යුක්රේනයට අත නොතබනු! යනුවෙන් […]

Continue Reading

යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ඡායාරූප සටහන් පෙන්වා දෙන්නේ, යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තම රටේ සොල්දාදුවන් සමග සටන් බිමට පැමිණි […]

Continue Reading

රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?

රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය මේ දිනවල සමාජ ජාලා වල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ හා සම්බන්ධ කරුණු, ඡායාරූප විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වනවා.  ඇතැම් කරුණු සහ ඡායාරූප නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක්  පිටුවක් මගින් හමුදා ඇදුම් වලට සමාන […]

Continue Reading