FACT CHECK: දුර්ලභ රත්හඳුන් ශාක කඳන් පෙළක් ද?
රත් හඳුන් යනු ලංකාවේ සුලභව දක්නට ලැබෙන ශාකයක් නොවේ. එවැනි රත් හඳුන් ශාක කඳන් පෙළක් කපා දමා තිබු අවස්ථාවක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයකය දක්වා ඇත්තේ රත් හඳුන් ශාකයක්ද යන්න විමසා බැලීමට අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මත අප ඒ පිළිබඳ විමර්ශනයක යෙදුණා. එම විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අපි නොදුටු ලෝකය […]
Continue Reading