රැට්ටා හා රාජිත සේනාරත්න අතර ඇති ඥාතීත්වයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන ‘රැට්ටා’ පිළිබඳ පසුගිය වකවාණුවේදී බහුලව කතා බහට ලක්වූයේ, ජනතා අරගලයට සක්‍රීය දායකත්වය ලබා දීමත් සමගයි. මේ හේතුවෙන් ඔහු හා අරගලය සම්බන්ධ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු රැසක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර Fact Crescendo අප කණ්ඩායමද, ඒවා පිළිබඳ කරුණු […]

Continue Reading

FACT CHECK: මිරිහාන උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව, චතුර සේනාරත්නව එතනින් එලවා දැමුවාද ? (VIDEO)

දෛනික ජන ජීවිතයේ බොහෝ ක්‍රියාකාරම් සිදුකරගෙන යෑමේ අසීරුතා මධ්‍යයේ මේ දිනවල රජයට එරෙහි උද්ඝෝෂණ ප්‍රදේශ රැසක දක්නට ලැබෙනවා. මේ අතර පසුගිය දා ජනපති නිවස ආසන්නයේ පැවැත්වූ උද්ඝෝෂණයට බොහෝ පිරිසක් සහභාගී වූ අතර කලහකාරී හැසිරීම් ද දක්නට ලැබුණා. මෙවන් පසුබිමක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නව උද්ඝෝෂණයකට පැමිණි අවස්ථාවේදී […]

Continue Reading

වෛද්‍ය රාජිත සේනාරත්න මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක්!

ප්‍රසිද්ධ චරිත අසනීප තත්ත්වයකින් පසු වූ බවට පුවත් සැල වූ වහාම එම පුද්ගලයන් මියගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා මෑතකාලයේදී අපට සුලබව දක්නට ලැබුණා. එලෙස අසනීප තත්ත්වයකින් පසුවන දේශපාලනඥයෙක් සම්බන්ධ වූ සංසරණය වූ අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප කළ කරුණු විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඔබට නිවන් සුව හිටපු අමාත්‍යතුමනි” ය-නුවෙන් වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ […]

Continue Reading

FACT CHECK: ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධ කර ගනිමින් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා  විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් […]

Continue Reading