ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත හැකි රෝග ඇතුළත් නවතම ලේඛනයක්ද?
Subscribe to our WhatsApp Channel විවිධ රෝගාබාධ තත්ත්වයන් නිසා පිඩා විදින රෝගීන් බොහෝ දෙනෙක්, සැත්කම් සහ අනෙකුත් ප්‍රතිකර්ම සඳහා අති විශාල මුදලක් වැයකිරීමට හැකියාවක් නොමැති අවස්ථාවන්හි දී , ඒ සදහා ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමට උත්සුක වෙනවා. මීට අමතරව පසුගිය වසර කාලයේ දී ජනාධිපති අරමුදලින් විශාල අරමුදල් ප්‍රමාණයක් ලබාගත් මැති ඇමතිවරු ඇතුළු පිරිසකගේ නම් ලැයිස්තුවක්, සෞඛ්‍ය […]
Continue Reading