Shane Warne අවසන් වරට හමුවූ කාන්තාවන් සිව්දෙනාගේ ඡායාරුපයක්?
ලෝකප්‍රකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ හදිසි අභාවයත් සමගම ඔහු පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලා හරහා පැතිරුණා. ඔහුගේ මරණයට තුඩුදුන් හේතු පිලිබඳ බොහෝ මත ඉදිරිපත් වී තිබු අතර ඔහු අවසන් වරට සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ යනුවෙන් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ශනය මෙලෙසින්. සමාජ ජාලා සටහන් ෂේන් වෝන් කාන්තාවන් සිව් දෙනෙක් සමග සිටින […]
Continue Reading