අගමැති හරිනි අමරසූරිය සම්බන්ධයෙන් පළවන අසත්‍ය සටහන් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingපසුගිය 2024 වසරේ අගභාගයේ දී සිදුවූ රුහුණු සරසවියේ උපකුලපතිවරයා එම තනතුරින් ඉවත්කිරීමට හේතු පාදක වූ කරුණු පිළිබඳව අගමැති හරිනි අමරසුරිය දැක්වූ අදහස් යනුවෙන් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් (Social Media): “ශිෂ්‍ය සංගම් ඉල්ලීම් කළ නිසයි රුහුණේ උපකුලපති ඉවත් කළේ – ඔහු නවක වදයට එරෙහි ක්‍රියාමාර්ග ගත්බව දැන සිටියේ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. BIMSTEC 6 වැනි සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය 3 වන දා තායිලන්තය බලා ගිය අතර එම සංචාරයේදී ඇය ඇඳ සිටි සැහැල්ලු ඇඳුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. මේ අතර ඒ පිළිබඳව ඇය සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ […]
Continue ReadingSubscribe to our WhatsApp Channel රජය විසින් ඕනෑම පුරවැසියෙකුට ජීවිත කාලයට ම මාසයකට රුපියල් 750,000 දක්වා නිල වශයෙන් ලබා ගත හැකි බවට හරිනි අමරසූරිය අගමැතිණිය රූපවාහිනී වැඩසටහනකදී සදහන් කළ බවට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් සහ වයස අවුරුදු 35 සහ ඊට වැඩි පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම මූල්‍ය ගෙවීම් පිරිනමන බවටත් සඳහන් දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජය විසින් පාසල් සිසුන් සඳහා විවිධ ප්‍රදානයන් සිදුකරමින් පාසල් අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට උත්සහ කරන අතර පාසල් නිල ඇඳුම් ලබාදීම ද එම ප්‍රදානයන් අතර ප්‍රමුඛ වී තිබෙනවා. ඒ අනුව චීන රජය විසින් 2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අශෝක රංවලගේ ආචාර්ය උපාධිය, පසුගිය දින කිහිපයේ මෙරට දැඩි ලෙස කතාබහකට ලක් වූ මාතෘකාවක් වූ අතර අවසානයේ ඔහුට කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ද මෙය හේතු වුණා. එම සිදුවීමට සමගාමීව, නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ගේ ම අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් කතාබහට ලක්වූ අතර අප විසින් ම එවැනි […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ කාලයක සිට කතාබහට ලක්වෙන මාතෘකාවක් වුවත් මේ වන තෙක් එය යතාර්ථයක් වී නෑ. පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද මෙම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහන් කළ අතර අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර තිබුණා. එම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ 2025 වසරේ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගල චරිත පාදක කරගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ දිනවල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද විවිධ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වනවා අප දුටුවා. එබැවින් ඒ පිළිබඳ අප විමසා බැලීමක් සිදුකළා. සමාජ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පැතිරවීම මෙම මැතිවරණය සමයේ තීව්‍ර වී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාවය විමර්ශනය කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සංඝ සමුළුවක් පැවැත් වූ පලියට අප ජාතිවාදීන් හෝ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අළලා පසුගිය දිනවල නොමග යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එලෙසින් සංසරණය වූ තව ත් සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දසත ලංකා පුවත් ෆේස්බුක් පිටුව විසින් පෙර පළ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරාන ජනාධිපතිගේ අභාවය සහ කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂා පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : “ඌව ජනතාවගේ ශාපයට ඉරාන ජනාධිපති වන්දි ගෙව්වා විද්‍යාරත්න බදුල්ලේදී කියයි” යනුවෙන් සටහනක් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල සමාජයේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ වාසගම්හි සමානාත්මතාවය හේතුකොට ගෙන නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙනවා. එලෙසින් නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මේ තියෙන්නේ උනවටුනේ තියන අමරසුරිය වලව්ව ඒක දැන් teachers training central එකක් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා ඇතුළු ක්‍රිකට් බලධාරීන් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයන් ද පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ද මීට ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් බොහොමයක් මහජන මුදල් යොදාගනිමින් අනවශ්‍ය ලෙස විදේශ සංචාරවල නිරත වෙන බව සමාජයේ නිතර දෝෂාරෝපණයට ලක්වන කාරණයක් වනවා. එසේම පසුගිය සමයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇතැම් ජනප්‍රිය පුද්ගලයන්, විදේශීය සංචාර සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් ඇතිව තිබුණා. එහි උණුසුම පහව යන්න කලින් මෙරට […]
Continue Readingජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් […]
Continue Readingලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් අල්ලලා සමාජ මාධ්‍ය සටහන් ඉදිරිපත් වී තිබුණා. මෙම සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් බොහොමයක් ම සාවද්‍ය සටහන් බවයි. මෑත කාලයේ කාලීන සිදුවීම් බොහොමයක් මුල් කරගනිමින් ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කළ ෆේස්බුක් සටහන් […]
Continue Reading