බයිපාස් සැත්කමකට යොමු නොවී සුව වෙන අත්බෙහෙතක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් රෝග සඳහා අත්බෙහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්දේශ කිරීම් අපට බහුලව දක්නට ලැබෙනවා. නමුත් මෙවැනි ප්‍රතිකාර වලට යොමු වීම ඇත්තට ම සුදුසු ද? හෘද රෝග වැනි රෝගී තත්ත්වයන්ට ත් භාවිත කළ හැකි අත්බෙහෙතක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳව අප සිදු කරන ලද කරුණු […]

Continue Reading