පීකුදු (සත්ත්ව අක්මා) ආහාරයට ගැනීම සිරුරට විෂ සහිත විය හැකිද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිසුන් සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. කෙසේ නමුත්, ලෝකයේ ඇතැම් මිනිසුන් නිර්මාංශික ආහාර රටාවක් අනුගමනය කරන අතර, ආසන්න වශයෙන් ලෝකයේ ජනගහනයෙන් 70% – 75%ක් අතර ප්‍රතිශතයක් නිර්මාංශික නොවන මිනිසුන් බවට සැලකෙනවා. මේ අතරිනුත් පිරිසක් විවිධ රුචිකත්ව සහ ප්‍රතිපත්ති පවත්වාගෙන යනවා. ඇතැමුන් ඇතැම් මස්වර්ග ආහාරයට ගත්තත් ඇතැම් මස්වර්ග […]
Continue Reading