නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයෙකු දුරකතනයක් පැහැර ගත් බවට පුවතක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසම පවතින සමයේ ව්‍යාජ පුවත් පැතිරවීමට යොදා ගන්නා උපක්‍රම අතර පුවත්පත් ලිපි අන්තරගත හෝ සිරස්තල සංස්කරණය කොට සිදුකරන ව්‍යාජ සටහන් ද විටින් විට දැක ගන්නට ලැබෙනවා. එවැනි පුවතක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයා ගෙහිමියාගේ දුරකතනය උස්සලා” […]
Continue Reading