අටලුගම දැරිය මරා දැමූ සැකකරු ජවිපේ සමාජිකයෙක් බවට ජාතික පුවත් පතක පළ වූවාද?

අටලුගම දී කුඩා දැරියක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරු, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙන් බවට සඳහන් කරමින් ජාතික පුවත් පතක පළ වූ ලිපියක් බව ද පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන්, එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් : “කොහේ ගියත් ජෙප්පෙක්. අටළු ගම […]

Continue Reading