FACT CHECK: ඔක්තෝබර් 06 වැනිදා සිට රට පුරා ඇඳිරි නීතිය පනවන බවට ව්‍යාජ සටහන් පෙළක්
දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බව සනාථ වීමත් සමගම, ක්‍රියාත්මක වූ බලධාරීහු රෝගය සමාජගත වීම අවම කිරීමට උත්සුක වූවද එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට රැසකට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක්ද ඇතුළුව කොරෝනා ආසාදිත රෝගීන් සියයකට අධික ප්‍රමාණයක් අද (ඔක්තෝබර් 05) දින තුළ වාර්තා විය. මේ හා සමඟම නැවත වරක් සමාජය තුළ කොරෝන […]
Continue Reading