FACT CHECK: අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ මවට පාඨලීගෙන් දුරකතන ඇමතුම් 143ක් ?
15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිදුවීම අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන්ද අප අවධානය යොමුකළ අතර එම තොරතුරු තහවුරු කරමින් සත්‍ය තොරතුරු ගෙන ඒම සිදු කළ අතර එවන් නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Leaks LK නම් ෆේස්බුක් පිටුවක දැක්වුණේ, සමූහ දූෂණය […]
Continue Reading