FACT CHECK: කෝපි කඩේ අබිලිං මාමා මෑතක දී අවසන් ගමන් ගියා ද?
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාවේ ඇති ඇතැම් ෆේස්බුක් පිටුවලට පරිශීලකයින් ඇද බැඳ තබා ගන්නට ජනතාව වෙත ඉක්මනින් ළඟා විය හැකි සංවේදී පුවත් පළ කරන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරු, සිය ෆේස්බුක් පිටුවල Reach වැඩි කිරීම ඇතුළු කරුණු සඳහා මෙසේ පැරණි සිදුවීම්, පැරණි ඡායාරූප මෑතකදී වූ සිදුවීම් බව හැඟවෙන පරිදි නැවත නැවතත් පළ කරනු අපට […]
Continue Reading