පෘථීවියේ භ්‍රමණ වේගය වැඩිවෙයි, බරපතල වෙනස්කම් ඉදිරියේදී ?
අප ජිවත්වන ග්‍රහලෝකය ,එහි ස්වභාවය , භ්‍රමණය වන ආකාරය ආදිය සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක් සහ කුතුහලයක් . ඒ හේතුව නිසාම බොහෝ දෙනා අප ජිවත්වන මෙම ග්‍රහලෝකය ගැන විස්තර කතා වන අතර පෘථිවි චලිතයන්ට සම්බන්ධ සිදුවීම් පිලිබදව සමාජ ජාලා සටහන් පළවන ආකාරය බොහෝ අවස්ථාවන්හිදී දැක ගන්නට පුලුවන්. මීට මාස කිහිපයකට පෙර වාර්තා පෘථිවි භ්‍රමණ […]
Continue Reading