Cow & Gate ළදරු කිරිපිටි බෙදා හැර ඇති සියලු රටවලින් නැවත කැඳවලාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නෙස්ලේ ළදරු කිරිපිටි වර්ගවල විෂ ද්‍රව්‍ය අඩංගු වී ඇති බැවින් ගෝලීය වශයෙන් නැවත කැඳවීම් 2026 වසරේ මුල් භාගයේදී සිදු කළ අතර ඊට දින කිහිපයක මත්තෙන් ඩැනෝන් සමාගමට අයත් තව ත් ළදරු කිරිපිටි සන්නාමයක් වන Aptamil සම්බන්ධයෙන් පුවතක් වාර්තා වුණා. මේ අතර Cow & Gateසහ Nutrilon ගෝලීය කැඳවීමක් […]
Continue Reading
