FACT CHECK: ස්ටීව් ජොබ්ස් සිය අවසාන මොහොතේදී ජීවිත යතාර්ථය ගැන කරුණු පැවසුවාද ?
ලෝකයේ විශේෂ පුද්ගලයන් ,සාර්ථක මිනිසුන් යයි බොහෝ දෙනා පිළිගන්නා අය, ධනයෙන් බලයෙන් ඉහලටම ගිය අය , විද්‍යාවේ තාක්ෂණයේ හිණි පෙත්තටම ගිය අය මරණයට මුහුණ දුන්නේ කෙසේද? ඔවුන්ගේ ජීවිතය අවසානය කෙබඳුද යන්න පිළිබදව දැනගැනීමට බොහෝ දෙනා තුළ පවතින්නේ කුතුහලයක්. ඒ නිසාම එවන් අයගේ ජීවිත අවසානය පිළිබඳව වූ බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාල වල පැතිරෙනවා. […]
Continue Reading