FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගි වූ කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ ගුරු වෘත්තීය සංගමයේ නායකයෙක්?
පසුගිය වකවාණුවේදී දීප ව්‍යාප්ත ව පැවැත්වූ ගුරු – විදුහල්පති උද්ඝෝෂණ රට පුරා පැතිර යන කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියට තුඩු දුන් බවට ඇතැමුන් චෝදනා කළා. මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවන් කිහිපයක්ම සිදු කරනු ලැබුවා. කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ නියෝජ්‍ය විදුහල්පති වරයෙකු සම්බන්ධයෙන් පළ වූ පුවතක් […]
Continue Reading