මාර්තු තෙවන සතියේ සිදු කරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කතාබහට ලක්වෙන Listeria ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්! –කලණ ක්‍රිශාන්ත – අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා. එයට හේතුව, Listeria බැක්ටීරියාව මේ දිනවල ශ්‍රී පාද ප්‍රදේශයේ පැතිරෙන බවට […]

Continue Reading

දරු ප්‍රසුතියේදී වැඩියෙන්ම දුක් විඳින සත්වයා ඉත්තෑවන්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සත්ව ලෝකයේ ස්වභාවයන් පිලිබදව මිනිසුන් දක්වන්නේ දැඩි උනන්දුවක් .එම නිසා සමාජ ජාලා ඔස්සේද සත්ත්වයන්ගේ හැසිරීම් රටා සම්බන්ධව කුතුහලකජනක තොරතුරු නිරන්තයෙන්ම පැතිරෙනවා. එවැනි සමාජ ජාලා සටහනක දැක්වුණේ, පැටවුන් බිහි කිරීමේදී පැටවුන්ගේ සිරුරේ පෘෂ්ඨයේ කටු පැවතීම නිසා, වැඩියෙන්ම ප්‍රසූත වේදනාවක විඳින්නේ ඉත්තෑ මව බවයි. ඒ සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading