ජීවිතක්ෂයට පත් වූ තරුණියකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඉල්ලීමක්!
ෆේස්බුක් පිටු ඔස්සේ බොහෝ නොදත් සත්‍ය කරුණු හුවමාරු වනවා සේම ඇතැම් ඇඩ්මින්වරු විසින් තම ෆේස්බුක් පිටු ජනතාව අතරට ගෙන යාම සඳහා අසත්‍ය කරුණුද සමාජගත කරනු ලබනවා. ඒ ඔස්සේ ජනතාව බොහෝ ලෙසින් නොමග යන අවස්ථාව අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජීවිතය.. අපිත් ඇයට […]
Continue Reading