අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ සිටි ගුවන් කාර්ය මණ්ඩලයේ අවසන් වීඩියෝව ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ, අහමදාබාද්හි සිදුවූ ගුවන් අනතුරේ ඛේදවාචකය හා සම්බන්ධ සිදුවීම් සහ එම අවාසනාවන්ත අනතුරට මුහුණදුන් පිරිස ගැන ලොවක් සංවේදී වී ඇති අවස්ථාවක ඒ ඔස්සේ බොහෝ නොමග යවන සුළු සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනු අපට දැක ගන්නට ලැබෙනවා. එලෙසින් හුවමාරු වන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප […]
Continue Reading