තෙල් පෝලිම් වලට විසදුමක් ලෙස මාර්ගගත (Online) ටෝකන් ක්‍රමයක් ?
ශ්‍රී ලංකා මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව තදබල ලෙස පීඩාවකට ලක්වයි ජීවත්වන්නේ. සිය ප්‍රවාහන සහ වෙනත් අවශ්‍යතා සදහා අවශ්‍ය ඉන්ධන වන පෙට්‍රල්,ඩිසල් ,භූමිතෙල් ආදී ඉන්ධන වර්ග ලබාගැනිමට කිලෝමීටර කීපයක් දිග පෝලිම් වල දින ගණනක් එක දිගට කාලය ගත කිරීමට ජනතාවට සිදුව තිබෙනවා. මෙම පෝලිම් හේතුවෙන් අහිංසක ජීවිත කිහිපයක් ද අහිමි වුණා. ඉන්ධන පෝලිම් සඳහා […]
Continue Reading