FACT CHECK: මංගල සමරවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක් !
කොරෝනා ආසාදිතව අගනුවර පුද්ගලික රෝහලකදී මියගිය මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පිළිබදව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පසුගිය දින කිහිපය මුළුල්ලේම ප්‍රකාශ කර තිබුණා. බොහෝ දෙනා ඔහුගේ චරිතයේ ධනාත්මක පැති දකිද්දී, ඔහුගේ මරණය සම්බන්ධ අසත්‍ය කරුණු ද සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය විය. මේ, ජවිපෙ නායකයෙක් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාව ඈදා ගනිමින්, මංගල සමරවීර […]
Continue Reading