සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ආවේ නේපාලයෙන් පිටුවහල් කරපු නිසාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගණේමුල්ල සංජීව ඝාතනයට අනුබල දීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි ඉරේෂා සෙව්වන්දි නේපාලයේ අත්අඩංගුවට ගැනීමත් සමග සමාජයේ තවමත් කතා බහට ලක්වන කරුණක්. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ නොමග යන සටහනක් නිර්මාණය වී තිබූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. […]
Continue Reading
