FACT CHECK: ඇෆ්ඝන් පුද්ගලයෙක් ගුවන් යානයක එල්ලී යන අවස්ථාවක් ද?

දශක දෙකකට පසුව, ඇෆ්ඝනිස්තානයේ පාලනය නැවතත් දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානයක් වන තලෙයිබාන් සංවිධානයේ අතට පත්වූයේ දැනට දින කිහිපයකට පෙරයි. ඒ හා සමඟම තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් නිදහස් වීම සඳහා ඇෆ්ඝන් වැසියන් රැසක් කාබූල් ගුවන්තොටුපලට පැමිණ, ඇමරිකානු ගුවන් යානයකින් රටෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ සිදුවීම පදනම් කර ගනිමින් බොහෝ […]

Continue Reading