FACT CHECK: ජනතාව අරගල කරන්නේ මාව ජනපති කරන්නයි- සජිත් ?

ජනාධිපතිවරයාට ඇතුළු පාලක පක්ෂට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් සිදු වන මහජන උද්ඝෝෂණ නිසා දේශපාලන වේදිකව ද උණුසුම් වෙමින් පවතින පසුබිමක් තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස උපුටා දක්වමින් ව්‍යාජ සටහන් සමාජ ජාල තුල පැතිරෙනවා.මේ එවන් සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

FACT CHECK: ජාතික කොඩිය අතැතිව උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයකුට වෙඩි තැබීම යුධ අපරාධයක් ද ?

දිනෙන් දින වැඩිවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා එම උද්ඝෝෂණ භූමි ආසන්නයේ පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයින්ද සිටින ආකාරය දක්නට ලැබෙනවා. එවන් පසුබිමක් තුළ උද්ඝෝෂණ වලට ජාතික කොඩිය රැගෙන ගියහොත් එය අතේ රැදී ඇති විටෙකදී කලහකාරී අවස්ථාවකදී වුවහොත් සිදුවිය හැකි හමුදා වෙඩි තැබීම් වලින් ආරක්ෂාවිය හැකි බව සහ ජාතික කොඩිය අත ඇති පුද්ගලයන්ට හමුදාව විසින් වෙඩි නොතබන […]

Continue Reading

FACT CHECK: කොවිඩ් ආසදිතව මියගිය පිරිසකගේ මෘතදේහයන් අඩංගු පොලිතීන් බෑග් (Body Bags) ඡායාරුපයක් ද?

කොරෝනා වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් පවතින මොහොතක,  මිලියන ගණනින් ආසාදිතයන්  වාර්තා වෙමින් පවතින අතර මේ වන විට මිලියන 4 කට අධික පිරිසක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. සෞඛ්‍යාරක්ෂණ හේතු නිසාවෙන් මෙසේ මියගිය අයගේ මළසිරුරු ආදාහනය/භූමිදානයට පෙර  බහා තැබීම  සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස පොලිතීන් බෑග් (බොඩි බෑග්) භාවිතා කරනු ලබනවා.  මේ අවාසනාවන්ත වාතාවරණය නිසා බියට […]

Continue Reading