වසර 3000 වරක් පිපෙන උදුම්බරා මලේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර තුන් දහසකට වරක් පිපෙන උදුම්බරා මල්වලින් මල් 24ක් ශ්‍රී ලංකාවේ ගමක පිපී තිබු බව කියැවෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර සංසරණය වුණා. බොහෝ දෙනා මෙයට විරුද්ධව අදහස් ඉදිරිපත් කර තිබු අතර, ඇතැමුන් එයට සහයෝගය පළකරමින් ද විවිධ මත පළකර තිබුණා. FactCrescendo […]

Continue Reading