ලක්ෂයට වැඩි වැටුපක් ලබාගන්නා අයට නව බද්දක්? බැංකු තැන්පතුවල පොළිය මත බද්දක්?

Update 27/01/2023 : 2022 වසරේ ඉදිරිපත් වූ නව බදු සංශෝධනවලට අනුව, රාජ්‍ය සහ පුද්ගලික අංශවල වැටුප් ලබන සියලුම සේවකයින් සඳහා 2023 වසරේ ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද  (PAYE TAX) සැලකිය යුතු වෙනසකින් යුක්තව ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. සමාජයේ මේ දිනවල විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙන මෙම දේශිය […]

Continue Reading