යුක්‍රේන උප ජනාධිපතිවරයාගේ බිරිදත් රුසියාවට එරෙහිව සටන් බිමට ??
දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . ඒ අතර වැරදි තොරතුරුද බහුලයි. යුක්‍රේනයට උප ජනාධිපතිවරයෙකුද සිටින බව සහ ඔහුගේ බිරිදද රුසියාවට එරෙහි සටනේදී සෙබලියක් ලෙස යුධ බිමට පැමිණ ඇති බව පෙන්වීමට එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු […]
Continue Reading