උමා ඔය ව්‍යාපෘතිය ගැන සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශයක් ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, ඊයේ(24) දින ජනතා අයිතියට පත් කෙරුණි. මෙම ව්‍යාපෘතියේ කටයුතු 2015 වසරේ අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණි. මෙම ව්‍යාපෘතිය […]
Continue Reading