පසුගිය මානව හිමිකම් සමුළුවල දී ඉන්දියාවෙන් ලැබුණු සහය, නව ජනාධිපතිවරයාට මෙවර අහිමි වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් කතාබහට ලක්වෙනවා. මෙහිදී මූලික වශයෙන්ම 2009 වසරේදී නිමවූ යුද්ධය සහ එහි අවසාන සමයේ සිදුවූ සිදුවීම්, සංහිදියාව ඇති කරන යාන්ත්‍රණයන් පිලිබදව  ශ්‍රී ලංකා රජයට යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම යෝජනා වලට ශ්‍රී ලංකා […]

Continue Reading

FACT CHECK: මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ස්ථානයේද?

ආහාර සුරක්ෂිතතාවය සහ මන්දපෝෂණය යනු ලෝකයේ බොහෝ කාලයක සිට නිරතුරු කතාබහට ලක්වන මාතෘකාවක්. ගෝලිය සංවිධාන පවා , ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණය යන කරුණු කෙරෙහි නිරතුරුවම සිය අවධානය යොමු කරනවා. ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි අවධානය යොමු කරන ප්‍රමුඛ ගෝලීය සංවිධානයක් වන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම  සංවිධානයයි. එම සංවිධානය විසින් මීට වසර කිහිපයකට පෙර නිකුත් කරන ලද […]

Continue Reading