“ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ” යනුවෙන් ප්‍රකාශයක් විදුලි බල අමාත්‍යවරයා සිදු කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශ, අර්ථය විකෘති කර හෝ එම ප්‍රකාශ සංස්කරණය කරමින් හෝ නොමග යන සුළු ලෙස කොටසක් පමණක් දේශපාලනික වාසි තකා ඇතැම් කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාවය […]
Continue Reading