FACT CHECK: කතානායකවරයා මැදිහත්ව කාපට් කළ මාර්ගයේ වළවල්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා ඇතැම් දේශපාල පාක්ෂික ක්‍රියාකාරීන් විසින් ජනතාව නොමග යැවීම සඳහා ඇතැම් සිදුවීම වෙනත් අර්ථ කථනයෙන් ලබා දෙනවා සුලබව දක්නට ලැබෙන කරුණක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : බයිලෝකය නමැති ෆේස්බුක් පිටුවක චොකානායකගේ යෝද සංවර්ධනය  බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම […]

Continue Reading