2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?
ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමිනුයි ජීවත්වෙන්නේ. එවන් වටපිටාවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද ? කලු සල්ලි හෙවත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පුද්ගලයින් ලබාගත් ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගන්නේ කෙසේද ? මේ පිළිබදව වූ කතිකාවන් නිතර සමාජ මාධ්‍ය තුළ ගොඩනැගෙනවා . මෑතදී පළවූ සමාජ ජාලා සටහන් පෙළක සදහන් වුනේ 2016 දී ඉන්දියාවේ […]
Continue Reading