ඉන්දීය කාන්තාවක් පකිස්තාන මල්ලව පොර ශුරියක් සමග සටන්කර ජයගත් අයුරු (VIDEO)?
මල්ලවපොර ශ්‍රී ලංකාව තුළ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවෙයි. නමුත් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලදී ලාංකීය ක්‍රීඩිකාවක් වන නෙත්මි අහිංසා විසින් ලංකාව නියෝජනය කරමින් මල්ලවපොර තරග ඉසව්වකදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමත් සමග , මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජයේ යම් කතිකාවක් ඇතිවී තිබෙනවා. එවන් වටපිටාවක් තුළ , මල්ලවපොර ක්‍රීඩාව හා සම්බන්ධ සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙන ආකාරයක්ද […]
Continue Reading