Fact Check: සමඟි ජන බලවේගයේ මන්ත්රීවරුන් 8 දෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ එකතුවුණා ද?
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද පසුගියදා උපදෙස් ලබාදී තිබු බවක් වාර්තා වුනා. මෙවන් පසුබිමක යම් යම් පක්ෂවල කැපී පෙනෙන චරිත වෙනත් පක්ෂ වෙත මාරු වීම හා සම්බන්ධ පුවත් සහ අනාවැකි ද පලවෙමින් තිබෙනවා මේ ආකාරයෙන් හෝ මාරු වී තිබූ සටහන් පෙළක දක්වා තිබුණේ විපක්ෂ නායක සජිත් […]
Continue Reading