කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)
ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් […]
Continue Reading