FACT CHECK: රජය සුළු ජාතීන්ට අයත් භූමි උදුරගන්නවා යනුවෙන් සජිත් කිව්වා ද?
පූජනීය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඓතිහාසික කූරගල පුදබිම ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු පිලිබඳ වාර්තා රැසක් පසුගිය මැදින් පුන් පොහෝ දින ආශ්‍රිතව “කූරගල පුදබිම සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි” යනාදී තේමා වලින් දැක ගන්නට ලැබුනා. මෙම භුමිය අන්තවාදී පිරිස් වල ග්‍රහණයට ලක්වීම පිළිබඳව වාර්තා රැසක් අපට පසුගිය වසර වල දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක, […]
Continue Reading